Latest Story
Autodesk Maya සරල සිංහලෙන්
අලුත් ෆිල්ම් වල එක එක වැඩ කැලි දාන්න අලුතෙන්ම ගන්න 3D සොෆ්ට් එක තමා මේ Autodesk Maya කියල කියන්නේ. Animation Filed එකේ ප්‍රමුකතම සොෆ්ට් එකක් තමා මේක.මේවා ඉතින් ඉගෙන ගන්න පුළුවන්. එත් සල්ලි තමා ප්‍රශ්නේ. මොකද ඉතින් ලක්ෂ ගණන් වල Course නේ තියෙන්නේ. එත් බැරිවෙලාවත් English බැරි නම් එකත් අපරාදේ. අනික නෙට් එකෙත් ඉගෙන ගන්නා [...]